අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Kirsten Holmberg

කර්ස්ටන් හොම්බර්ග්

..

කර්ස්ටන් හොම්බර්ග් විසින් රචිත ලිපි

අන් අයගේ අවශ්‍යතා සැපයීම

පිලිප්ගේ පියා දරුණු මානසික ආබාධයකට ලක්වී පාරේ ජීවත් වීමට නිවස අත්හැර ගොස් තිබුණි. සින්ඩි සහ ඇගේ තරුණ පුත්‍රයා වන පිලිප් ඔහුව සෙවීම සඳහා දිනක්ම ගත කළ පසුව පිලිප් තම පියාගේ යහජීවනය ගැන කරදර වීම නිවැරදිය. ඔහුගේ පියා සහ නිවාස නැති අනිත් අය උණුසුම්ව සිටිනවා ඇත්ද කියා ඔහු තම මවගෙන් ඇසුවේය. එයට ප්‍රතිචාර වශයෙන් ඔවුහු පොරෝන (බ්ලැන්කට්) සහ ශීත කාලයට අවශ්‍ය…

මම කවුරුන්ද?

ප්‍රාදේශීය ක්‍රිස්තියානි සේවයක් සඳහා නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස, මගේ කාර්්‍යයේ කොටසක් වූයේ කණ්ඩායම් සාකච්ඡා නායකයින් ලෙස අප හා එක්වන ලෙස වෙනත් අයට ආරාධනා කිරීමයි. මගේ ආරාධනා පත්‍ර මගින් කැප කිරීමට අවශ්‍ය කාලය ගැන විස්තර කර ඇති අතර රැස්වීම් වලදී සහ සාමාන්‍ය දුරකථන ඇමතුම් වලදී නායකයින්ට ඔවුන්ගේ කුඩා කණ්ඩායම්වල සහභාගිවන්නන් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රම විස්තර කර ඇත. නායකයෙකු වීමට ඔවුන්…

දිය නොහැකි තෑග්ගක්

මගේ නැන්දම්මාගේ උපන්දිනය සඳහා සුදුසු තෑග්ගක් සොයා ගැනීම ගැන මම බොහෝ සෙයින් සතුටු වීමි: වළල්ලේ ඇගේ උපන් මාසයට සරිලන ගල පවා තිබුණි! යමෙකු සඳහා එම පරිපූර්ණ තෑග්ග සොයා ගැනීම සැමවිටම සතුටට කරුණකි. නමුත් පුද්ගලයෙක්ට අවශ්‍ය ත්‍යාගය අපගේ ශක්තියෙන් ඔබ්බට ගියහොත් අපට කුමක් වේද? අපි කැමති කෙනෙකුට මනසේ සාමය, විවේකය හෝ ඉවසීම ලබා දිය හැකි නම් අපෙන් බොහෝ දෙනෙක් කැමති වන්නේය.…

රතු වස්ත්‍ර ව්‍යාපෘතිය

රතු වස්ත්‍ර ව්‍යාපෘතිය බි්‍රතාන්‍ය කලාකරු ක්‍රිස්ටි මැක්ලව්ඞ් විසින් සංකල්පනය කරන ලද අතර එය ලොව පුරා කෞතුකාගාර සහ කලාගාරවල ප්‍රදර්ශනයක් බවට පත්ව ඇත. වසර දහතුනක් පුරා, බර්ගන්ඩි සේද කැබලි අසූහතරක් කාන්තාවන් තුන්සියයකට වැඩි පිරිසක් (සහ පිරිමින් අතළොස්සක්) විසින් එම්බ්‍රොයිඩර් කිරීම සඳහා ලොව පුරා ගොස් තිබේ. එම කොටස් පසුව කබායකට එකතු ලද අතර, එහි සමාජයේ කොන්වූ සහ දිළිඳුකමට පත්ව සිටි එක් එක්…

නමස්කාරයේ මංගල්‍යයන්

විශාල මංගල්‍යයකට සහභාගී වීම ඔබව විස්මිත ලෙස වෙනස් කළ හැකිය. එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ දින කිහිපයක් තිබුණු 1200 කට වඩා රැස්වූ ස්ථානවලට සහභාගී වූ පර්යේෂක ඩැනියෙල් යුඞ්කින් සහ ඔහුගේ සහායකයින් ඉගෙන ගත්තේ විශාල මංගල්‍යයන්ට අපගේ සදාචාරාත්මක මාලිමාවට සහ අන් අය සමග අපගේ මූලාශ්‍ර බෙදා ගැනීමට ඇති අපගේ කැමැත්තටද බලපෑ හැකි බවයි. මෙම සමීක්‍ෂණය එළදරව් කළේ පැමිණි අයගෙන් සියයට 63…

චොකලට් හිමකැට

මුළු නගරයම චොකලට් කුඩු වලින් වැසී තිබෙනවා දැක ස්විට්සර්ලන්තයේ ඕල්ටන් නුවර වැසියෝ විස්මිත වූහ. අසළ තිබූ චොකලට් කර්මාන්තශාලාවක වායුව පාලනය කරන යන්ත්‍රය අක්‍රීය වී කොකෝවා කුඩු පළාත පුරා විසිරී ගියේය. චොකලට් වලට ඇබ්බැහි වූවන්ට චොකලට් ආවරණය සිහිනයක් ඉෂ්ට වීමක් බඳු විය.

කෙනෙකුගේ පෝෂණ අවශ්‍යතා චොකලට් වලින් සැපිරෙන්නේ නැති වුවද දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ පෝෂණයට ප්‍රමාණවත් වන ස්වර්ගීය වර්ෂාවක් දුන් සේක. ඔවුන්…

දෙවියන්වහන්සේගේ හස්තය මත

දහ අට වන වසර මගේ දියණියගේ ජීවිතයට නව යුගයක් උදා කළේය. නිත්‍යානුකූලව වැඩිහිටියෙක් බවට පත් වූ ඇයට එන්නාවූ ඡන්දයේදී ඡන්දය දීමට හැකියාව ලැබේ. උසස් විදුහලෙන් පිටවූ විගස ඇය ජීවිතයට පා තබනු ඇත. මේ වෙනස මා තුළ යම් කලබලකාරී ස්වභාවයක් ඇති කළේය. ඒ තනිවම ලෝකයට මුහුණ දීමට ඇයට අවශ්‍ය ප්‍රඥාව එනම් මූල්‍ය කළමනාකරණය, ලෝකයේ කාරණාවලට අවධානයෙන් සිටීම සහ ස්ථිර තීිරණ ගැනීම…

ඇදහිල්ලේ බීජ

පසුගිය වසන්තයේ, අපේ ගෙවත්තේ තණ පිටියේ පස පෙරලීමට සැලසුම් කළ දිනට පෙර දින රාත්‍රියේදී, ප්‍රචණ්ඩ සුළි කුණාටුවකින් අපේ මේපල් ගසේ බීජ එක සැනින් ගනසාගෙ ගියේය. ඉතින් පස පෙරලන යන්ත්‍රය අධික ලෙස තද වී තිබූ පස කඩා දැමූ විට කුඩා “ඇට සහිත මේපල් මද” ඇඹරී මිදුල පුරා ගියේය. එයින් මගේ මිදුලේ මේපල් බීජ සිය ගණනක් රෝපණය වූයේය. සති දෙකකට පසුව, මගේ…

මැවිල්ල සොයා ගැනීම

යුරෝපයටත් ආසියාවටත් මැද පිහිටා ඇති ජෝර්ජීයාවේ කෘබෙරා-වොරොන්ජා යනු පෘථිවියේ මෙතෙක් ගවේෂණය කර ඇති ගැඹුරුම ගුහා වලින් එකකි. එහි බොහෝ දුරට සිරස් අතට ඇති ගුහා අඳුරු හා බියකරු වන අතර මීටර් 2,197 ක් දක්වා ගැඹුරට ගවේෂකයන් කණ්ඩායමක් ගවේෂණය කර ඇත - එනම් පෘථිවියට අඩි 7,208 ක් ගැඹුරටය. මේ හා සමාන ගුහා, ඒවායින් හාරසියයක් පමණ, රටේ අනෙකුත් ප්‍රදේශවල සහ ලොව පුරා පවතී.…

ගැඹුරු සුවය

2020 පාස්කු ඉරිදා, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින් පිහිටි සුප්‍රසිද්ධ “ක්‍රිස්තුස් නම් මිදුම්කරු” ප්‍රතිමාව, පාට පාට විදුලි පන්දම් වලින් ආලෝකමත් කරන ලද්දේ යේසුස්වහන්සේ වෛද්‍යවරයෙකුගේ ඇඳුමෙන් සැරසී සිටින ආකාරයෙනි. ක්‍රිස්තුන්වහන්සේ වෛද්‍යවරයෙකු ලෙස විචිත්‍රවත් ලෙස නිරූපණය කිරීම කොරෝනා වයිරස් වසංගතයට එරෙහිව සටන් කරමින් සිටි බොහෝ ඉදිරිපෙල සෞඛ්‍ය සේවකයින්ට උපහාරයක් විය. අපගේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා යන යේසුස්වහන්සේ පිළිබඳ පොදු විස්තරය, මෙම නිරූපණය ජීවමාන…